Search

Day: April 13, 2023

Today’s Top Stories – Thursday 13th April, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

NSW පැවති රජයේ ප්‍රවාහන ව්‍යාපෘති ගැන විමර්ශනයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැවති රජය විසින් ක්‍රියාත්මක කල ප්‍රවාහන සැලසුම සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමට වත්මන් ලේබර් පක්ෂ රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

පිටගැස්ම එන්නත ගැන ඔස්ට්‍රේලියානුවන්ට සිහි කැඳවීමක්

පිටගැස්ම රෝගය ආසාධනයෙන් සිඩ්නි නුවර පදිංචි කාන්තාවක මියයාමත් සමග අදාළ එන්නත්කරණයට වහා යොමුවන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දන්වා සිටිනවා.

Read More »