Day: April 10, 2023

Today’s Top Stories – Monday 10th April, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

මෙල්බන් දුම්රියවල graffiti අඳින්නන් හඳුනා ගැනීමට ඩ්‍රෝන තාක්ෂණය

මෙල්බන් නගරයේ දුම්රිය සහ පොදු ස්ථානවල graffiti සිතුවම් ඇඳ අපවිත්‍ර කරන්නන් හඳුනා ගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට අවධානය යොමු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාසල් 10 ක ආදි සිසුන්ගෙන් ඔස්ට්‍රේලියාවේදී සත් සාමාජික රගර් තරගාවලියක්

ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩා කරන ප්‍රධාන පාසල් 10 හි සහභාගීත්වයෙන් ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන සත් සාමාජික රගර් තරගාවලිය ලබන 23 වනදා සිඩ්නි හිදී පැවැත්වෙනවා.

Read More »

ඇඩිලේඩ් පාසලක සැකකකටයුතු ගින්නක් – පාඩුව $ මිලියනයකට අධිකයි

ඇඩිලේඩ් නගරයට උතුරින් පිහිටි පාසලක ඊයේ රාත්‍රියේ හටගෙන ඇති සැකකකටයුතු ගින්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »