
Today’s Top Stories – Monday 10th April, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
මෙල්බන් නගරයේ දුම්රිය සහ පොදු ස්ථානවල graffiti සිතුවම් ඇඳ අපවිත්‍ර කරන්නන් හඳුනා ගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට අවධානය යොමු කර තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩා කරන ප්‍රධාන පාසල් 10 හි සහභාගීත්වයෙන් ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන සත් සාමාජික රගර් තරගාවලිය ලබන 23 වනදා සිඩ්නි හිදී පැවැත්වෙනවා.
ඇඩිලේඩ් නගරයට උතුරින් පිහිටි පාසලක ඊයේ රාත්‍රියේ හටගෙන ඇති සැකකකටයුතු ගින්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!