LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති සජීවීව දැන්
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
අඩු වැටුපට වැඩි සේවයක් ගැනීම අපරාධමය වරදක් බවට පත් කිරීමට Northern Territory ප්‍රාන්තයද තීරණය කර තිබෙනවා.
ලොව වැඩිම ඒක පුද්ගල ප්ලාස්ටික් භාවිත කරන රට බවට ඔස්ට්‍රේලියාව පත් වී තිබෙනවා.
අධික කාර්ය බහුලත්වය හමුවේ සෞඛ්‍ය තත්වය දුර්වලවීමෙන් ඔස්ට්‍රේලියානු ට්‍රක් රියදුරන් 6000 ක් පමණ වාර්ෂිකව මරණයට පත්වන බව නවතම අධ්‍යයනයක් අනාවරණය කරනවා.
වසර 15 කට පමණ පසු ඔස්ට්‍රේලියාව තුළ දරුණු ප්‍රතිජීවක ඖෂධ හිගයක් හටගෙන ඇතැයි වෛද්‍යවරුන් පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!