
Today’s Top Stories – Friday 07th April, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභීන් සහ විවිධ වරප්‍රසාද කාඩ්පත් හිමියන් සඳහා ජීවන වියදම් දීමනා ගෙවීම ආරම්භ කර තිබෙනවා.
03 වන කාණ්ඩයට අයත් කුණාටුවක් හේතුවෙන් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශ කිහිපයකට ඉදිරි දිනවලදී දැඩි බලපෑම් ඇතිවන ළකුණු පළවී තිබෙනවා.
නිවු සවුත් වේල්ස් රජය සහ ප්‍රාන්ත පොලිසිය විසින් අය කල කොවිඩ් දඩ දහස් ගණනක් අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!