
Today’s Top Stories – Monday 03rd April, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
තායිලන්තයේ සිට කුඩා සෙල්ලම් ට්‍රක් රථයක සගවා ඔස්ටේ්‍රලියාවට එවා තිබූ ඩොලර් මිලියන 14 ක් වටිනා හෙරොයින් කිලෝ 35 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ක්වීන්ස්ලන්ඩ් පොලිස් නිළධාරියෙකුට පහරදී රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මයිකල් ස්ලේටර් ට චෝදනා ගොණු කර තිබෙනවා.
ස්වදේශික ජනතා නියෝජනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන යෝජනාවට සහය දක්වන්නේද නැතිද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් කැඳවීමට ලිබරල් සන්ධාන විපක්ෂය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!