Search

Day: April 1, 2023

මරේ වැලි එන්සෙපලයිටීස් වැළඳී බටහිර ඔස්ට්‍රේලියාවේ දරුවෙකු මරුට

මදුරුවන් මගින් බෝවන මරේ වැලි එන්සෙපලයිටීස් වෛරසය වැළඳීමෙන් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 13 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.

Read More »

පාස්කු සතියේ ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම හෙළිකෙරේ

මෙවර පාස්කු සමයේදී සුපිරි වෙළඳසැල්වලින් ආහාර මිළදී ගැනීම් සඳහා ඔස්ට්‍රේලියානුවන් විසින් ඩොලර් බිලියන 1.7 ක මුදලක් වැය කරනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ වික්ටෝරියාවාසීන් දත් ගැන අවධානය අඩු කරයි

ජීවන වියදම ඉහළයාම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන් දන්ත සෞඛ්‍යවේදීන් වෙත යාම සැළකිය යුතු අන්දමින් අඩුකර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »