
Today’s Top Stories – Saturday 01st April, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Daylight saving ක්‍රමය අවසන් වීමත් සමග ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක වේලාව හෙට (02) සිට පැයකින් පසුපසට ගැනීමට නියමිතයි.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
තමන් ගණුදෙනු කරන බැංකුව ලෙසින් ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයන් වෙත ලැබෙන ව්‍යාජ කෙටි පණිවුඩ සහ ඇමතුම් සංඛ්‍යාව ඉහළගොස් තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සුලුතර රජයක් බව ස්ථිරවම ප්‍රකාශයට පත්කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!