Search

Day: March 26, 2023

ස්වදේශික නියෝජනය අනුමත කල පළමු ප්‍රාන්තය දකුණු ඔස්ට්‍රේලියාව වෙයි

ස්වදේශික ජනතා නියෝජනය පාර්ලිමේන්තුවට ගෙන ඒමේ පණත අනුමත කල පළමු ප්‍රාන්තය බවට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය පත්වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාවට ජාත්‍යන්තර සිසුන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ නව වැඩපිළිවෙලක්

වික්ටෝරියා ප්‍රාන්තයට ජාත්‍යන්තර සිසුන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ නව වැඩපිළිවෙලකට ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් මුල පුරා තිබෙනවා.

Read More »

සිල්ලර වෙළඳ සේවක ආරක්ෂා නීති දැඩි කරන්නැයි ඉල්ලීමක්

සිල්ලර වෙළඳසැල් සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන නීති දැඩි කරන්නැයි නොදර්න් ටෙරිටරි (Northern Territory) ප්‍රාන්තයේ සේවක සහ හිමිකරුවන්ගේ සංගම් ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් කරනවා.

Read More »

සිඩ්නි නගරවාසීන්ට මෙම සතියේදී මාර්ග වසා තැබීම් රැසක්

සිඩ්නි නගරවාසීන්ට මෙම සතියේදී මාර්ග වසා තැබීම් – ප්‍රමාදයන් සහ දුම්රිය හා බස් කාලසටහන්වල වෙනස්කම් රැසකට මුහුණපෑමට සිදුවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

Read More »

වික්ටෝරියා රජයේ ණය පොළී කැපී පෙනෙන ලෙස ඉහළට

ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත රජයේ අයවැය ලේඛණය ඉතා අභියෝගාත්මක බවට ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් අනතුරු අගවනවා.

Read More »