Search

Day: March 26, 2023

කොවිඩ් නිසා ඔස්ට්‍රේලියානු ළමුන්ට දෙමව්පියන් අහිමිවීම ගැන වාර්තාවක්

ඔස්ට්‍රේලියාව තුළ සිදුවන සෑම කොවිඩ් මරණ 100 කදීම සෑම වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් 13 දෙනෙකුට තම දෙමව්පියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම අහිමි වන බව නවතම අධ්‍යයනයක් පෙන්නුම් කරනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ඩෙංගු – මැලේරියා රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක්

ඩෙංගු – මැලේරියා ආදී මදුරුවන් මගින් ව්‍යාප්ත වන රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ට අනතුරු ඇගවෙනවා.

Read More »

NSW ලේබර් පක්ෂ නව රජය ඉටු කිරීමට නියමිත ප්‍රධාන පොරොන්දු

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගෙන ඉදිරියේදී පිහිටුවනු ලබන ලේබර් පක්ෂ නව රජය විසින් ඉටු කිරීමට නියමිත ප්‍රධාන පොරොන්දු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »