
වාසස්ථානයක් නොමැති ඔස්ට්‍රේලියානුවන් ගැන අලුත් වාර්තාවක්
2021 වසරේ පැවති ඔස්ට්‍රේලියානු ජන සංගණන දිනයේදී නිසි වාසස්ථානයක් නොමැතිව සිටි පුද්ගලයන් සංඛ්‍යාව 122,000 ක් බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසනවා.
2021 වසරේ පැවති ඔස්ට්‍රේලියානු ජන සංගණන දිනයේදී නිසි වාසස්ථානයක් නොමැතිව සිටි පුද්ගලයන් සංඛ්‍යාව 122,000 ක් බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසනවා.
දේශපාලන රැකවරණය සහ සරණාගතභාවය ඉල්ලුම් කල 100,000 කට ආසන්න පිරිසක් තවමත් ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමිය තුළ රැඳී සිටින බවට තහවුරු වී තිබෙනවා.
නවතම හයිපර් සොනික් මිසයිලයක් අත්හදා බැලීම සඳහා ඔස්ට්‍රේලියානු සමාගමක සහාය ලබාගැනීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්රවෘත්ති දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
Don’t miss our future updates! Get Subscribed Today!