
Today’s Top Stories – Thursday 23rd March, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
මත්ද්‍රව්‍ය වැරදි හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිසුන් පාසල්වලින් නෙරපා හැරීම් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ඉදිරි මාස 18 තුළදී වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට සපයන ගෑස් සැපයුම අඩු කිරීමට සිදුවනු ඇති බවට ප්‍රාන්තයේ ප්‍රධානම ගෑස් සැපයුම්කරු අනතුරු අගවනවා.
මෙල්බන් නගරයට අද පෙරවරුවේ බලපෑ කුණාටු සහිත කාළගුණය හමුවේ දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිබලය ඇණහිට තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!