
Today’s Top Stories – Tuesday 14th March, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Curtin විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලය පැය 03 ක වර්ජනයක් ක්‍රියාවට නංවා තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
මෙම වසර තුළදී ඔස්ට්‍රේලියානුවන් 400,000 කට වැඩි පිරිසක් ඇල්කොහොල් භාවිතය අත්හිටුවනු ඇති බව හෙළිවී තිබෙනවා.
සිය ප්‍රචාරණ කටයුතු සඳහා Mobile Boost යන වදන් යොදා ගැනීමෙන් වළකින ලෙස ෆෙඩරල් අධිකරණයක් විසින් ඔප්ටස් සන්නිවේදන සමාගමට දැනුම් දී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!