Search

Day: March 13, 2023

ඔස්ට්‍රේලියානුවන්ගේ ආහාර වියදම $ බිලියන 19 කින් ඉහළට

ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළ ඉහළයාම හමුවේ වසරක් තුළදී ඔස්ට්‍රේලියානුවන් විසින් වැයකර ඇති අමතර මුදල ඩොලර් බිලියන 19 ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට සබ්මැරීන් ගැනීම ගැන වැදගත් සාකච්ඡාවක් අද

ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ඨික බලයෙන් පණගැන්වෙන සබ්මැරීන් 05 ක් අමෙරිකාවෙන් මිළදී ගැනීමට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

Read More »