Search

Day: March 13, 2023

ස්වදේශික නියෝජනය ඇතුළත් කරන පළමු ප්‍රාන්තය දකුණු ඔස්ට්‍රේලියාව වන ළකුණු

ස්ථිර ස්වදේශික ජනතා නියෝජනයක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඇතුළත් කරන පළමු ප්‍රාන්ත රජය බවට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය පත්වන ළකුණු පළවී තිබෙනවා.

Read More »

සිඩ්නි දිවා සුරැකුම් මධ්‍යස්ථාන අසල උපරිම වේගය 40 කිරීමේ යෝජනාවක්

සිඩ්නි නාගරික කවුන්සිල බල ප්‍රදේශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන අසල උපරිම රථවාහන වේගය පැයට කිලෝමීටර් 40 ක් ලෙස පවත්වාගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

ඇලිස් ස්ප්‍රිංග්ස් ලිපි සහ පාර්සල් බෙදා හැරීම යළි ඇරඹේ

ඇලිස් ස්ප්‍රිංග්ස් නගරයේ නිවාස සහ ව්‍යපාරික ස්ථාන වෙත ලිපි සහ පාර්සල් බෙදා හැරීම නැවත ආරම්භ කිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා 03 හැවිරිදි දැරියක පැය 05 ක් බස් රථයක අමතක වී දමා යාම ගැන විමර්ශන

උතුරු වික්ටෝරියා හි පාසල් බස් රථයක 03 හැවිරිදි දැරියක පැය 05 කට ආසන්න කාලයක් අමතක වී අතහැර දමායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »