
LIVE : Ausලංකා රේඩියෝ සවස ප්රධාන ප්රවෘත්ති සජීවීව දැන් අහන්න
Ausලංකා රේඩියෝ සවස ප්රධාන ප්රවෘත්ති ප්රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
Ausලංකා රේඩියෝ සවස ප්රධාන ප්රවෘත්ති ප්රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
2021 වසරේදී වික්ටෝරියා ප්රාන්තයේ සිය දිවි හානි කර ගැනීම් මරණ 693 ක් වාර්තා වී තිබූ නමුත් පසුගිය වසරේදී එය 756 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන්දීය සංචාරය අවසන් කර අගමැති ඇන්තනී ඇල්බනීස් අමෙරිකාවට පැමිණ තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්රිකට් දිවියේ 14 වෙනි ශතකය රැස් කිරීමට අද සමත් වුනා.
සෑම දරුවෙකු සඳහාම ප්රාන්ත රජය විසින් ඩොලර් 400 ක මුදලක් බැර කර අතර දෙමව්පියන් විසින්ද වාර්ෂිකව ඩොලර් 400 ක මුදලක් තැන්පත් කල යුතුයි.
Don’t miss our future updates! Get Subscribed Today!