
Today’s Top Stories – Saturday 11th March, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාවේ රැකියා දත්ත ආශ්‍රිතව කිසියම් පරස්පරයක් පවතින බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල සුපිරි වෙළඳසැල්වල ආහාර පිණිස අලෙවි කරන හතු විශේෂයක් ආපසු කැඳවා තිබෙනවා.
මෙල්බන් නගරයේ හින්දු දේවස්ථානවලට සික් ජාතිකයන් විසින් සිදුකරන පහරදීම් නවතාලීමට හැකි සෑම උත්සාහයක්ම දරන්නැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ඔස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!