Day: March 6, 2023

Today’s Top Stories – Monday 06th March, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

PR ඉල්ලමින් අනවසර සංක්‍රමණිකයන් කැන්බරා විරෝධතාවයක

තමන්ට සාධාරණයක් ඉටු කර දෙන්නැයි ඉල්ලමින් අනවසර සංක්‍රමණිකයන් විශාල පිරිසක් කැන්බරා හි ෆෙඩරල් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට අද පස්වරුවේ විරෝධතාවයක නිරත වුණා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන් අහන්න

Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා Aged care දුරස්ථ ප්‍රතිකාර පුලුල් කෙරේ

Aged care නේවාසිකයන් වෙනුවෙන් දුරස්ථ ප්‍රතිකාර (virtual care) ලබාදීමේ වැඩසටහන පුලුල් කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »