
දෙසැම්බරයේදී පහළගිය සිල්ලර වෙළඳාම් ජනවාරියේදී නැවතත් ඉහළට
දෙසැම්බර් මාසයේදී පහළගොස් තිබූ ඔස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳාම් ජනවාරි මාසයේදී නැවතත් ඉහළගොස් තිබෙනවා.
දෙසැම්බර් මාසයේදී පහළගොස් තිබූ ඔස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳාම් ජනවාරි මාසයේදී නැවතත් ඉහළගොස් තිබෙනවා.
විදේශීය රාජ්‍යයන් විසින් තමන් නිරීක්ෂණය කරන බවට හැගී යන්නේ නම් වහාම දැනුවත් කරන ලෙස සංක්‍රමණිකයන්ගෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය ඉල්ලීමක් කරනවා.
Superannuation අරමුදලෙහි ශේෂය මත අයකෙරෙන බද්ද දෙගුණ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
අඛණ්ඩව 02 වන දිනයටත් ජෙට් ස්ටාර් ගුවන් මගීන් පිරිසකට විදේශයකදී ගුවන් ගමන් ප්‍රමාදයකට මුහුණදීමට සිදුවී තිබෙනවා.
නැවත වරක් ලොව ධනවත්ම පුද්ගලයා බවට ටෙස්ලා සමාගමේ නිර්මාතෘ සහ ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉලොන් මස්ක් පත් වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!