
Today’s Top Stories – Tuesday 28th February, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
රජය විසින් නිකුත් කරන ලද සියලුම උපාංගවලින් ටික්ටොක් යෙදවුම භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබේ.
කැස්ස සඳහා ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කරන ඖෂධ වර්ග ගණනාවක් ආපසු කැඳවීමට ඖෂධ පරිපාලන අධිකාරිය (TGA) පියවර ගෙන තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
වාර්තා වූ ප්‍රමාණයට වඩා වැඩි ජැපනීස් එන්සෙපලයිටීස් ආසාධිතයන් සංඛ්‍යාවක් වික්ටෝරියා සමාජය තුළ සිටින බවට අනතුරු ඇගවෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!