
ඔස්ටේ්‍රලියාවේ ආධුනිකත්ව පුහුණු වසර 23 කට පසු පහළම අගයට
ඔස්ටේ්‍රලියාවේ ආධුනිකත්ව පුහුණු සම්පූර්ණ කරන තරුණයන් සංඛ්‍යාව වසර 23 කට පසු පහළම අගය වාර්තා කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියාවේ ආධුනිකත්ව පුහුණු සම්පූර්ණ කරන තරුණයන් සංඛ්‍යාව වසර 23 කට පසු පහළම අගය වාර්තා කර තිබෙනවා.
මගී විවේකාගාර නවීකරණය වෙනුවෙන් ඩොලර් මිලියන 100 ක මුදලක් වෙන් කිරිමට ක්වන්ටාස් ගුවන් සේවය ගෙන ඇති තීරණයට පාර්ශව රැසක් චෝදනා එල්ල කර තිබෙනවා.
බලශක්ති අර්බුදයට නිසි විසඳුමක් සොයනු නොලැබුවහොත් 2027 වසරේ සිට ඔස්ටේ්‍රලියාවේ නැගෙනහිර වෙරළතීරය ආශ්‍රිත නගරවල විදුලි කප්පාදු සිදු කෙරෙනු ඇති බවට අනතුරු ඇගවෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග ගාස්තු නැවත ගෙවීමේ ක්‍රමවේදය යටතේ ප්‍රාන්ත රජය විසින් රියදුරන් වෙත ඩොලර් මිලියන 23 කට වැඩි මුදලක් ගෙවා අවසන් කර තිබෙනවා.
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
Don’t miss our future updates! Get Subscribed Today!