Search

Day: February 22, 2023

ඔස්ටේ්‍රලියා සංක්‍රමණ නීතිවල වෙනස්කම් ගැන ඉගියක්

ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණ නීති පසුගාමී තත්වයක පවතින බැවින් වහා ප්‍රතිසංස්කරණ හඳුන්වාදිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් පවසනවා.

Read More »

ඔස්ටේ්‍රලියානුවන් අතුරින් 2/3 ක් කුමන හෝ වංචාවකට හසුවෙයි

වයස අවුරුදු 15 ට වැඩි ඔස්ටේ්‍රලියානුවන් අතුරින් 2/3 ක් හෙවත් සියයට 65 කට ආසන්න පිරිසක් පසුගිය මාස 12 තුළදී කුමන හෝ වංචාවකට හසුවී ඇතැයි නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

Read More »