
Today’s Top Stories – Wednesday 22nd February, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
පළමු වරට වරදකට ලක්වන අයෙකුට අවවාද කිරීමක් පමණක් සිදුකරන අතර දෙවන අවස්ථාවේ සිට චෝදනා ගොණු කිරීමට නියමිතයි.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ක්වින්ස්ලන්ඩ් ගිලන්රථ ප්‍රමාදය පසුගිය දෙසැම්බරයේදී තරමක් අඩුවී තිබෙනවා.
වසර 10 කට පමණ පසු තනි වසරකදී ඔස්ටේ්රලියාව තුළ වැටුප් වර්ධන වේගය ඉහළම අගය පසුගිය වසරේදී වාර්තා කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!