
Today’s Top Stories – Tuesday 21st February, 2023
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
මෙල්බන් උතුර Flowerdale ප්‍රදේශයේ පැතිර යන ලැව් ගින්නක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
තෝරාගත් උපාධි පාඨමාලා කිහිපයක් සඳහා අධ්‍යයන කාලසීමාවෙන් පසු ලබාදෙන Temporary Graduate visa (subclass 485) බලපත්‍රයේ කාලසීමාව තවත් වසර 02 කින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ඔස්ටේ්‍රලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරන ජාත්‍යන්තර සිසුන් සඳහා අර්ධ කාලීන රැකියාවල නිරතවිය හැකි කාලය දීර්ඝ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!