
Today’s Top Stories – Monday 20th February, 2023
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
බාල අපරාධකරුවන් විසින් ඇප කොන්දේසි කඩ කිරීමේ නියමයන් නැවතත් හඳුන්වාදීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සූදානම් වනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
වසංගත සමයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේදී නිකුත් කරන ලද කොවිඩ් රෙගුලාසි කඩ කිරීමට අදාළ දඩ පත්‍රිකාවලින් අඩකට වැඩ සංඛ්‍යාවක් ඉවත් කර ගැනීමට සිදුවී තිබෙනවා.
කුසලතා වැඩි දියුණු කර ගැනීම සඳහා ගුරුවරුන්ට ඩොලර් 4,000 ක විශේෂ දීමනාවක් ලබාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!