
Today’s Top Stories – Wednesday 15th February, 2023
ඔස්ටේ්රලියාව – ශ්රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්රලියාව – ශ්රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
වූල්වර්ත්ස් සත 15 නැවත භාවිත ප්ලාස්ටික් බෑග් ක්වීන්ස්ලන්ඩ් සහ ACT ප්රාන්තවල වෙළඳසැල්වල භාවිතයෙන් ඉවත් කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා.
කොමන්වෙල්ත් බැංකුවේ අර්ධ වාර්ෂික ලාභය ඩොලර් බිලියන 5.15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්රධාන ප්රවෘත්ති ප්රකාශය දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
නිවු සවුත් වේල්ස් ප්රාන්තයේ වාහන නැවතුම් ටිකට් (parking tickets) නිකුත් කිරීමේ ක්රමවේදය වෙනස් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!