
Today’s Top Stories – Saturday 11th February, 2023
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිතය සහ ආසන පටි නොපැළඳීම යන චෝදනා සම්බන්ධයෙන් කැමරා නිරීක්ෂණය මගින් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයට මාස 12 කදී ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 159 ඉක්මවා ගොස් තිබෙනවා.
ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
2023 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරදා ලකුණු 03 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඔස්ටේ්‍රලියාවේ ආගමන විගමන නීති සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!