
Today’s Top Stories – Friday 03rd February, 2023
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
සිය බල ප්‍රදේශයේ කසළ සහ ඉවතලන ගෘහ භාණ්ඩ නිසි පරිදි ඉවත් නොකිරීමට හේතු දක්වමින් සිඩ්නි නාගරික කවුන්සිලය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොමන්වෙල්ත් බැංකුව විසින් නව ආරක්ෂණ ක්‍රමවේද මාලාවක් හඳුන්වා දී තිබෙනවා.
සිය හිටපු පෙම්වතියට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩක නික් කිරියෝස් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා සඳහා අමතර පුහුණු වෛද්‍යවරුන් බඳවා ගැනීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!