
Today’s Top Stories – Saturday 28th January, 2023
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියානුවන් විසින් අහිමි කරගෙන ඇති මුදල ඩොලර් බිලියනය ඉක්මවා ඇති බවට තවතම අධ්‍යයනයක් හෙළි කර තිබෙනවා.
වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල ජැපනීස් එන්සෙපලයිටීස් එන්නත සඳහා සුදුසුකම් ලබන ක්‍රමවේදය ව්‍යාප්ත කර තිබෙනවා.
ඔස්ටේරලියාව තුළ බීර මිළ ගණන් නැවතත් ඉහළ දමා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!