Day: January 27, 2023

Today’s Top Stories – Friday 27th January, 2023

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

කොවිඩ් ප්‍රභේද 02 ක් ඉලක්ක කර Pfizer එන්නතකට ඔස්ටේ්‍රලියාවෙන් අනුමැතිය

ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය (TGA) මගින් Pfizer හි bivalent COVID-19 එන්නත සඳහා තාවකාලික අනුමැතිය ලබා දී ඇත.

Read More »

දකුණු ඔස්ටේ්‍රලියාවේ E-scooter නීති ලිහිල් කරන්න යයි

E-scooter භාවිතය සම්බන්ධ නීති ලිහිල් කිරීමේ යෝජනාවක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත විපක්ෂය සූදානම් වනවා.

Read More »

ජොකොවිච්ගේ පියාගේ මෙල්බන් ක්‍රියාව ගැන තීරණයක් ගන්න යයි

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ගේ පියා ට ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගීවීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »