
සහකරුට පෙර වැරදි ඇතිදැයි දැනගන්න NSW වෙතින් පහසුකමක්
සිය සහකරුට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පෙර වැරදි ඇතිදැයි තහවුරු කර ගැනීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට නුදුරේදීම අවස්ථාව සළසා දීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.
සිය සහකරුට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පෙර වැරදි ඇතිදැයි තහවුරු කර ගැනීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට නුදුරේදීම අවස්ථාව සළසා දීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.
අනිද්දා දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
තාරාවුන් දඩයම් කිරීම තහණම් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ඔස්ටේ්රලියාවේ වඩාත් ක්රියාකාරීම ආර්ථිකය සහිත ප්රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!