
බටහිර ඔස්ටේරලියා ආසන්නයේ දරුණු සුළි කුණාටුවක්
බටහිර ඔස්ටේරලියා ප්රාන්තය ආසන්නයේ දරුණු සුළි කුණාටුවක් වර්ධනය වී තිබෙනවා.
බටහිර ඔස්ටේරලියා ප්රාන්තය ආසන්නයේ දරුණු සුළි කුණාටුවක් වර්ධනය වී තිබෙනවා.
අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.
නිවු සවුත් වේල්ස් ප්රාන්තයේ මාර්ග ගාස්තු (road toll) සඳහා ගෙවන ලද මුදල් ආපසු ලබාගැනීමට රියදුරන්ට අද සිට අවස්ථාව උදාවනවා.
තමන්ට අදාළ නාගරික කවුන්සිල බල ප්රදේශයේදී නොමිළයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ගැනීමේ හැකියාව දැන් වික්ටෝරියා ප්රාන්තවාසීන්ට ලැබී තිබෙනවා.
පසුගිය වසරේ අවසාන කාර්තුවේදී මෙරට සුපිරි වෙළඳසැල්වල භාණ්ඩ මිළ ඉහළයාම සියයට 9.2 ක් බව නවතම දත්ත වාර්තා අනාවරණය කරනවා.
Don’t miss our future updates! Get Subscribed Today!