Day: January 24, 2023

Today’s Top Stories – Tuesday 24th January, 2023

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

ඔස්ටේ්‍රලියාවට අලුතින් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියක්

ඕස්ට්‍රේලියා පොදුරාජ්‍යමණ්ඩලීය රාජ්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය  ලෙස චිත්‍රාංගනී වාගීස්වර පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

Read More »

වික්ටෝරියා ප්‍රදේශ කිහිපයකට ධාරාණිපාත වර්ෂා සහ කුණාටු තත්වයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට බලපෑ ධාරාණිපාත වර්ෂා සහ කුණාටු තත්වයක් හේතුවෙන් නිවාස 7,000 ක පමණ විදුලිය විසන්ධී වී තිබෙනවා.

Read More »

ඇමොක්සිලින් හිගය නොවිසඳුවහොත් අසාධ්‍ය රෝගීන් අවධානමේ

ඔස්ටේ්‍රලියාව පුරා පවතින ප්‍රතිජීවක ඖෂධ හිගයට ජාතික මට්ටමේ සැළැස්මක් සකස් කරන්නැයි ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »