
Today’s Top Stories – Tuesday 24th January, 2023
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඕස්ට්‍රේලියා පොදුරාජ්‍යමණ්ඩලීය රාජ්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස චිත්‍රාංගනී වාගීස්වර පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට බලපෑ ධාරාණිපාත වර්ෂා සහ කුණාටු තත්වයක් හේතුවෙන් නිවාස 7,000 ක පමණ විදුලිය විසන්ධී වී තිබෙනවා.
උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ඔස්ටේ්‍රලියාව පුරා පවතින ප්‍රතිජීවක ඖෂධ හිගයට ජාතික මට්ටමේ සැළැස්මක් සකස් කරන්නැයි ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.
Don’t miss our future updates! Get Subscribed Today!