
Today’s Top Stories – Saturday 21st January, 2023
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
අගමැති ඇන්තනී ඇල්බනීස් සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ඔස්ටේ්රලියාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක් වන ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණ සරසවියට (QUT) සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඔස්ටේ්‍රලියානුවන් සෞඛ්‍ය සඳහා වැය කරන මුදල අඩු වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!