
VIC සහ NSW ළමුන් අතර පැතිර යන බැක්ටීරියා ආසාධනයක්
වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ළමුන් අතර පැතිර යන බැක්ටීරියා ආසාධන තත්වයක් සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයන් අනතුරු අගවනවා.
වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ළමුන් අතර පැතිර යන බැක්ටීරියා ආසාධන තත්වයක් සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයන් අනතුරු අගවනවා.
වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් අවධානයෙන් පසුවන සංවිධානාත්මක අපරාධකරුවන් සංඛ්‍යාව 644 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඔස්ටේ්රලියාව තුළ දැනට ඉංජිනේරුවරුන් 30,000 කගේ පමණ හිගයක් පවතින අතර 2030 වසර වනවිට එය 100,000 දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබෙනවා.
ඔස්ටේ්රලියාව තුළ දියර කිරි මිළ ගණන් ගතවූ මාස 12 තුළදී සීඝ්රයෙන් ඉහළගොස් තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ E-scooter භාවිතය සම්බන්ධ නීති දැඩි කිරීමත් සමග මාස 02 ක් ඇතුළත 800 කට වැඩි පිරිසකට දඩ පත්‍රිකා නිකුත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!