Search

Day: January 7, 2023

ඔස්ටේ්‍රලියාවේ අලුත්ම රේඩියෝ පරිච්ඡේදය තව සුලු වේලාවකින්

සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා වාසය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ට පෙර අත් නොවිඳි නැවුම් මාධ්‍ය අත්දැකීමක් උදා කර දෙමින් Ausලංකා රේඩියෝ තව සුලු වේලාවකින් නිල විකාශන කටයුතු ආරම්භ කරනවා.

Read More »

වික්ටෝරියා කැන්ගරුවන් මරා දැමීම අත්හිටුවන්නැයි ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කැන්ගරුවන් මරා දැමීමේ සැළසුම වහා අත්හිටුවන්නැයි Wildlife Victoria විසින් ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් කරනවා.

Read More »
AUS LANKA RADIO

Ausලංකා Radio සාඩම්බර සම්ප්‍රාප්තිය අද – අති නවීන මැදිරි සංකීර්ණයත් විවෘත කෙරේ

මෙල්බන් ඇතුලු සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා වාසය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ට පෙර අත් නොවිඳි නැවුම් මාධ්‍ය අත්දැකීමක් උදා කර දෙමින් Ausලංකා රේඩියෝ අද නිල වශයෙන් විකාශන කටයුතු ආරම්භ කරනවා.

Read More »