
Today’s Top Stories – Saturday 07th January, 2023
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්රලියානු ගුවන් තොටුපළ සහ ගුවන් සේවා වලදී තමන් විවිධ අපහසුතාවයන්ට ලක් වන බවට ආබාධිත ප්‍රජාව චෝදනා කරනවා.
බෝම්බ බියක් හේතුවෙන් ජෙට් ස්ටාර් ගුවන් යානයක් මධ්‍යම ජපානයට හදිසියේ ගොඩ බස්වා තිබෙනවා.
අමෙරිකාවෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන් න්‍යෂ්ඨික බලය සහිත සබ්මැරීන් මිළදී ගැනීමේ නව වැඩපිළිවෙලකට ඔස්ටේ්‍රලියාව සූදානම් වනවා.
ඔස්ටේ්‍රලියානුවන්ගෙන් 3/5 ක් හෙවත් මිලියන 12 කට ආසන්න පිරිසක් තම විශ්‍රාම දිවිය පිළිබඳ අවිනිශ්චිතභාවයකින් පසුවන බව අනාවරණ වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!