
Today’s Top Stories – Thursday 05th January, 2023
ඔස්ටේ්රලියාව – ශ්රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්රලියාව – ශ්රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Long COVID තත්ත්වය සතියකට ඩොලර් මිලියන 100 ක ආර්ථික බලපෑමක් ඇති කරන අතර එය වාර්ෂිකව ඩොලර් බිලියන 5.2 ක් පමණ වන බව The Australian Financial Review වාර්තා කළේය.
03 වන චාල්ස් රජුගේ රුව ඇතුළත් කාසි මෙම වසරේ සිට ඔස්ටේ්රලියානුවන්ට භාවිත කිරීමට අවස්ථාව උදාවන ළකුණු පළවී තිබෙනවා.
ලොව පුරා 18,000 කට වැඩි සේවක කප්පාදුවක් සිදුකිරීමට ලොව අංක එකේ සමාගමක් වන Amazon තීරණය කර තිබෙනවා.
අඛණ්ඩව 07 වන වසරටත් ඔස්ටේ්රලියාවේ ජනප්රියම වාහන සන්නාමය බවට ටොයොටා පත්වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!