
Today’s Top Stories – Wednesday 04th January, 2023
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
උතුරු වික්ටෝරියා හි Shepparton ප්රදේශයේ රිය අනතුරකින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.
වික්ටෝරියා Alpine කලාපයේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි නියමුවා බරපතල තුවාල ලබා තිබෙනවා.
hospitality ක්ෂේත්‍රයේ පවතින රැකියා පුරප්පාඩු 15,000 ක් සඳහා අනෙකුත් ප්‍රාන්තවලින් සහ නවසීලන්තයෙන් සේවකයන් ආකර්ෂණය කරගැනීමේ ප්‍රචාරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
ඔස්ටේ්‍රලියාවේ වත්මන් කොවිඩ් රැල්ලට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ පළමුවරට කොවිඩ් ආසාධනය වූවන් බවට හඳුනාගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!