Day: January 3, 2023

Today’s Top Stories – Tuesday 03rd January, 2023

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

චීන සංචාරකයන්ට ඔස්ටේ්‍රලියාව පැණවූ රෙගුලාසිය ගැන අර්බුදයක්

චීනයෙන් පැමිණෙන සංචාරකයන්ට කොවිඩ් සෘණාත්මක වාර්තාවක් ලබාදීම අනිවාර්ය කිරීමට ෆෙඩරල් රජය තීරණය කර ඇත්තේ ප්‍රධාන සෞඛ්‍ය වෛ්‍ය නිලධාරී වෛද්‍ය පෝල් කෙලී ගේ අවසරයකින් තොරව බවට අනාවරණ වි තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට තවත් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 12 ක්

ලබන පෙබරවාරි මාසය වනවිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ තවත් ප්‍රාථමික සත්කාරක සේවා මධ්‍යස්ථාන 12 ක් විවෘත කරන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

Read More »