
මෙල්බන් graffiti පැමිණිලි QR කේත හානි කිරීම් ගැන විමර්ශන
මෙල්බන් නගරයේ තාප්ප සහ ගොඩනැගිලි මත අනවසරයෙන් graffiti සිත්තම් කර ඇත්නම් පැමිණිලි කිරීම සඳහා හඳුන්වා දුන් QR කේත වලට හානි කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් මෙල්බන් නාගරික කවුන්සිලය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.