
සිඩ්නි සංගීත ප්‍රසංගයකට සහභාගීවූ 100 කට වැඩි පිරිසකට මත්ද්‍රව්‍ය චෝදනා
නව වසර උදාව වෙනුවෙන් සිඩ්නි නගරයේ පැවති සංගීත ප්‍රසංගයකට සහභාගීවූවන් අතුරින් 100 කට වැඩි පිරිසකට මත්ද්‍රව්‍ය ළග තබාගැනීමේ චෝදනා ගොණු කර තිබෙනවා.
නව වසර උදාව වෙනුවෙන් සිඩ්නි නගරයේ පැවති සංගීත ප්‍රසංගයකට සහභාගීවූවන් අතුරින් 100 කට වැඩි පිරිසකට මත්ද්‍රව්‍ය ළග තබාගැනීමේ චෝදනා ගොණු කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියානුවන්ට ලබා ගත හැකි Medicare සහන ලැබෙන මනෝවිද්‍යා සැසි සංඛ්‍යාව මෙම වසරේදී අඩකින් අඩු වනවා.
නව වසර උදාවී විනාඩි 10 කින් සිඩ්නි Westmead රෝහලේදී උපත ලැබූ පිරිමි දරුවෙකුයි එම වාර්තාවට හිමිකම් කියන්නේ.
මෙම වසරේදී ඔස්ටේ්‍රලියානුවන් සංචාරය කිරීමට වඩාත්ම කැමතිම රට බවට ජපානය පත්වී තිබෙනවා.
ඔස්ටේ්රලියාව තුළ ෆෙඩරල් නීති කිහිපයක් කඩ කිරීම සම්බන්ධයෙන් ඉහළ දැමූ නව දඩ මුදල් දැන් බලාත්මකයි.
Don’t miss our future updates! Get Subscribed Today!