
Today’s Top Stories – Monday 02nd January, 2023
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
පොදු නිවාඩු දින සඳහා සංශෝධන කිහිපයක් ගෙන ඒමට දකුණු ඔස්ටේ්රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ගෝල්ඩ් කෝස්ට් වෙරළ තීරයට ඉහළ අහසේදී හෙලිකොප්ටර් 02 ක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.
ටස්මේනියා ප්‍රාන්තයේ අගනුවර වන හෝබාර්ට් නගරයට ඉදිරි පැය කිහිපය තුළදී ධාරාණිපාත වැසි සහ අයිස් වැසි තත්වයක් බලපානු ඇති බවට අනාවැකි පළවනවා.
පසුගිය වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ රිය අනතුරු මරණ සංඛ්‍යාව 2021 වසරට වඩා ඉහළ ගොස් තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!