
වසර 06 කට පසු බටහිර ඔස්ටේරලියාවේ රිය අනතුරු මරණ වැඩිම පසුගිය වසරේ
වසර 06 කට පසු බටහිර ඔස්ටේරලියාවේ මාර්ග රිය අනතුරු මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා කල වසර බවට පසුගිය 2022 වසර පත්වී තිබෙනවා.
වසර 06 කට පසු බටහිර ඔස්ටේරලියාවේ මාර්ග රිය අනතුරු මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා කල වසර බවට පසුගිය 2022 වසර පත්වී තිබෙනවා.
ඔස්ටේ්රලියාව තුළ ඖෂධ වර්ග රැසක මිළ ගණන් අද සිට පහළ යනවා.
ලෝක ඉතිහාසයේ තම ධනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක මුදලක් අහිමි කරගත් ප්‍රථම පුද්ගලයා වීමට ටෙස්ලා සමාගමේ නිර්මාතෘ මෙන්ම ට්විටර් සමාගමේ වත්මන් හිමිකරු වන ඉලෝන් මස්ක් සමත්ව තිබෙනවා.
ඔස්ටේ්රලියාවේ සුබසාධන දීමනා හිමියන්ට අදාළ දේපල නීති කිහිපයක් අද (01) සිට වෙනස් කර තිබෙනවා.
අද (01) සිට ඔස්ටේ්රලියාව තුළ දීමනා කිහිපයක් ඉහළ යාම සිදුවනවා.
Don’t miss our future updates! Get Subscribed Today!