Day: January 1, 2023

විශ්ව විද්‍යාල සිසුන් 20,000 කට අද සිට අධ්‍යයන සහනාධාර

විශ්ව විද්‍යාල සිසුන් 20,000 කට අධ්‍යයන පාඨමාලා පවත්වාගෙන යාමේදී අද සිට ෆෙඩරල් රජයෙන් සහ ප්‍රාන්ත රජයන්ගෙන් සහනාධාර හිමිවනවා.

Read More »

කාලයෙන් ආපස්සට පියාසර කළ ගුවන් යානය

යුනයිටඩ් එයාර් ලයින් ගුවන් සමාගමට අයත් යූ.ඒ 858 ගුවන් යානය ලෝකයේ අද(01) මධ්‍යම රාත්‍රී 12.00 වනවිට, ලෝකවාසීන් වැඩියෙන්ම නිරීක්ෂණය කරමින් සිටින ගුවන් යානය බවට පත් විය.

Read More »