Day: December 27, 2022

Today’s Top Stories – Tuesday 27th December, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

නිවාඩුවේ මුහුදේ දිය නාන්න යන ඔස්ටේ්‍රලියානුවන්ට අවවාදයක්

ඊf් දිනයට යෙදී තිබූණු බොක්සින් දිනයේදී නිවු සවුත් වේල්ස් වෙරළ තීරයන් හි දිය නෑමට ගොස් සිටියදී අනතුරට ලක්වු 348 දෙනෙකුගේ දිවි ගලවාගැනීමට වෙරළාරක්ෂක බලකාය සමත්වී තිබෙනවා.

Read More »

වැඩිම dual citizen අයදුම්පත් ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන්ගෙන්

2021 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අයදුම්පත් අතුරින් බහුතරය ඉදිරිපත් කර ඇත්තේ ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ලාංකිකයන් විසින් බවට අනාවරණ වී තිබෙනවා.

Read More »