
Today’s Top Stories – Tuesday 27th December, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
සූදූ ක්රීඩා කිරීමේදී නව නීති මාලාවක් පැණවීමට ටස්මේනියා ප්රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඊf් දිනයට යෙදී තිබූණු බොක්සින් දිනයේදී නිවු සවුත් වේල්ස් වෙරළ තීරයන් හි දිය නෑමට ගොස් සිටියදී අනතුරට ලක්වු 348 දෙනෙකුගේ දිවි ගලවාගැනීමට වෙරළාරක්ෂක බලකාය සමත්වී තිබෙනවා.
2021 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අයදුම්පත් අතුරින් බහුතරය ඉදිරිපත් කර ඇත්තේ ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ලාංකිකයන් විසින් බවට අනාවරණ වී තිබෙනවා.
තම සියවන ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කිරීමට ඔස්ටේ්රලියා සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් අද සමත්වුණා.
Don’t miss our future updates! Get Subscribed Today!