
Today’s Top Stories – Saturday 24th December, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
උදාවන නත්තල වෙනුවෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් සහ විපක්ෂ නායක පීටර් ඩට්න් විසින් ඔස්ටේ්‍රලියානුවන්ට සුභ පැතුම් පිරිනමා තිබෙනවා.
මෙල්බන් Cranbourne හි සාප්පු සංකීර්ණයක් අසළ නවතා තිබූ මෝටර් රථයක තිබී ගිණි අවියක් සහ පුපුරණ ද්‍රව්‍ය සහිත උපකරණයක් හමුවී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් පවත්වාගෙන යනු ලබන සියලුම PCR පරීක්ෂණ සායන සහ ජංගම එන්නත් සේවා දෙසැම්බර් 31 සිට වසා දමනු ඇත.
කාබන් ඇතුලු අහිතකර වායු විමෝචන ඉලක්කය ඉහළ දැමීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!