
වික්ටෝරියා ඇතුලු ප්රාන්ත 03 ක උෂ්ණත්වය ඉදිරි දින 02 තුළ ඉහළට
වික්ටෝරියා ඇතුලු ප්රාන්ත 03 ක ඉදිරි දින 02 තුළ උෂ්ණත්වය කැපී පෙනෙන අයුරින් ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.
වික්ටෝරියා ඇතුලු ප්රාන්ත 03 ක ඉදිරි දින 02 තුළ උෂ්ණත්වය කැපී පෙනෙන අයුරින් ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.
වසර අවසාන නිවාඩු සමය එළඹීමත් සමග ඕස්ටේ්රලියාවේ ප්රදේශ කිහිපයක රියදුරන්ට ද්විත්ව අප්රසාද ළකුණු (double demerit points) නියම කිරීම අද සිට ආරම්භ වනවා.
නත්තල් දිනයට පෙර ඔස්ටේ්රලියාවේ ගුවන් තොටුපළවල කාර්ය බහුලම දිනය අද වනු ඇති බවට අනාවැකි පළවනවා.
Don’t miss our future updates! Get Subscribed Today!