Search

Day: December 23, 2022

මෙවර බොක්සින් දිනයේ ඔස්ටේ්‍රලියානුවන් වියදම් අඩු කරන ළකුණු

පසුගිය වසර් බොක්සින් දිනයේදී භාණ්ඩ මිළදී ගැනීම සඳහා ඒක පුද්ගල වියදම ඩොලර් 501 ක් ලෙස පැවතියද මෙවර එය ඩොලර් 483 දක්වා අඩුවනු ඇති බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මාසයකදී වැඩිම 189 වීසා Invitations නිකුත් කරයි

ඔස්ටේ‍රලියාවේ ස්ථිර පදිංචිය සෘජුවම හිමිකරදෙන 189 visa සඳහා මෑත ඉතිහාසයේ විශාලතම මාසික ආරාධනා පත්‍ර ප්‍රමාණය පසුගිය දෙසැම්බර් 08 වන දින ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවේ 3/4 ක් වංචාවලට හසුවෙයි

මෙම වසර තුළදී ඔස්ටේ්‍රලියානුවන් අතුරින් 3/4 කට එනම් මිලියන 15 කට පමණ විවිධ වංචා සහගත දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ (Scam) ලැබී ඇතැයි නවතම වාර්තාවක් අනාවරණ කරනවා.

Read More »