
ACT තනි අකුරක වාහන අංක තහඩුවක් $ 147,200 කට අලෙවි වෙයි
ACT ප්‍රාන්තයේ තනි අකුරක් සහිත වාහන අංක තහඩුවක් වෙන්දේසියකදී ඩොලර් 147,200 ක මුදලකට අලෙවි වී තිබෙනවා.
ACT ප්‍රාන්තයේ තනි අකුරක් සහිත වාහන අංක තහඩුවක් වෙන්දේසියකදී ඩොලර් 147,200 ක මුදලකට අලෙවි වී තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
නත්තල් සමය වෙනුවෙන් අති විශාල ඔස්ටේ්‍රලියානුවන් පිරිසක් අද දිනයේදී Sydney Fish Market වෙත පැමිණ තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ HSC විභාගයට පෙනී සිටි සිසුන් අතුරින් 13,000 කට වැඩි පිරිසකට අත්වැරදීමකින් යවා ඇති ඊ-මේල් පණිවිඩයක් සම්බන්ධයෙන් ප්‍රාන්ත සරසවි ප්‍රවේශ මධ්‍යස්ථානය කණගාටුව පළකර තිබෙනවා.
මෙල්බන් හි පැවති A ලීග් පාපන්දු තරගාවලිය අතරතුර පිටියට කඩාවැදුණු තවත් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!