
විෂ නිවිති ආහාරයට ගැනීමෙන් රෝගාතුරවූවන් 164 ක් දක්වා ඉහළට
විෂ සහිත නිවිති ආහාරයට ගැනීමෙන් රෝගාතුරවූවන් සංඛ්‍යාව 164 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
විෂ සහිත නිවිති ආහාරයට ගැනීමෙන් රෝගාතුරවූවන් සංඛ්‍යාව 164 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
Aged care සේවා සපයන්නන් ශ්‍රේණිගත කිරීමේ වැඩපිළිවෙලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.
පසුගිය සෙනසුරාදා මෙල්බන් හිදී පැවති A ලීග් පාපන්දු තරගය අතරතුර කළහකාරීව හැසිරුණු පුද්ගලයන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
බදු කපා හැරීම් හමුවේ වසර 10 කදී මධ්‍යම රජයට අහිමිවන ආදායම ඩොලර් බිලියන 254 දක්වා ඉහළ යනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.
University of Melbourne හෙවත් මෙල්බන් විශ්ව විද්‍යාලයේ වසර 168 ක ඉතිහාසය තුළ එකම අවස්ථාවේදී ආචාර්ය උපාධි ලබාගත් නිවුන් සහෝදරියන් බවට පත්වීමට ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනෙකු සමත්වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!